6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය HOME VISIT ONLINE පංති
- 2023-04-14, 2:59pm
- Colombo, Battaramulla
- AD ID:0000004421
අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් දෙදෙනෙක් , තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන් ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
•6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්‍රීසි මාධ්‍යයෙන් ( Local , Edexcel , Cambridge & KS3 ). ONLINE / HOME VISIT උගන්වනු ලැබේ.
- ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
- කෙටි ක᳘ම මගින් ඉගැන්වීම.
- පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
- සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.
* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
පංති සඳහා, අමතන්න. 0713325736
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”
Seller Information
Related Ads
Online Advanced English Spoken English Speak in 2 Months Class
- Colombo, Athurugiriya
- education
Physics Classes - සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන අමතර තනි හා කුඩා කණ්ඩායම් උපකාරක පංති
- Colombo, Nugegoda
- education
Online Advanced English Spoken English Speak in 2 Months Class
- Colombo, Athurugiriya
- education
Physics Classes - සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන අමතර තනි හා කුඩා කණ්ඩායම් උපකාරක පංති
- Colombo, Nugegoda
- education