Skip to content
Post Your Ad
Login/ Register
Home
All Ads
Select Location
Colombo
Kandy
Galle
Select Categories
Search
Home
All Ads
education
cocational-institutes
COMPUTER COURSES පරීඝණක පාඨමාලා
COMPUTER COURSES පරීඝණක පාඨමාලා
2024-04-01, 12:02pm
Colombo, Nugegoda
AD ID:0000006664
Call Back
MS-OFFICE COURSE / GRAPHIC DESIGN COURSE
2024 සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.
වෘත්තීය තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ
ලියාපදිංචි
ආයතනයකි P01/0275
නුගේගොඩ Art Academy අධ්‍යාපන ආයතනයට පැමිණීමෙන් හෝ මාර්ගස්ථ අධ්‍යාපන ක්‍රමයට ( ONLINE ) පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.
පාඨමාලාව අවසානයේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ රජය පිළිගත් සහතික පත්‍රය නිකුත් කෙරේ.
වසර 20 ක පළපුරුදු ප්රවිණ උපදේශිකාවක් විසින් උගන්වනු ලබයි.
මූලික පරිඝණක දැනුමක් අවශ්‍ය නැත. මුල සිට ඉගැන්වේ.
වයස් බේදයක් නැත.
පරිඝණක දැනුම අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහභාගි විය හැකිය.
MS-OFFICE COURSE
මසකට
රු:
6250/-
GRAPHIC DESIGN COURSE
මසකට
රු:
7000/-
මාධ්‍යය සිංහල
ඉක්මනින් පාඨමාලාව හැදැරීමට අවශ්‍ය අයට කඩිනම් පාඨමාලාවට සහභාගී විය හැකිය.
තනි පුද්ගල පංති අවශ්‍ය අයට ඒ සඳහා තමන්ට පහසු වේලාවක් වෙන්කර ගත හැකිය.
මෙම දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වට්ස්ඇප් මගින් විමසීමෙන් හෝ වැඩි විස්තර සහ පාඨමාලා දින සහ පංති පැවැත්වෙන කාල සටහන ලබා ගත හැකිය.
කණ්ඩායම් පංති සඳහා පැමිණ ඉගැන්වේ
VOICE / WhatsApp 0776 613 879
Seller Information
Posted By
MANJULA BALASURIYA
Contact Number
0776613879
Click to reveal phone number
Related Ads