Yoko SPA SALT

  • 2023-11-27, 11:14am
  • Colombo, Colombo 14
  • AD ID:0000006237
Rs 1,299.00

Yoko SPA SALT

 

හැමෝටම පේන්න මුහුන විතරක් සුදු කර ගත් කාලය ඉවරයි..use කරන පලමු දවසේ ම වෙනසක් දකින්න පුලුවන්...❣️

 

දැන් SPA SALT සමග ඔයාටත් පුලුවන් ඔයාගේ සම පැහැපත් කරගන්න .

 

වෙනස අත්විදින්න ..

 

බෙල්ල , කිහිලි , වැලමිට , දණහිස වැනි ස්ථාන වල අදුරු ගතිය නැති කර

සම පැහැපත් කරයි 

ඕනෑම සමකට සුදුසුයි 

සමෙහි ඇති ලප කැළල් මකා දමය.

අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි.

සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

සම පෝෂණය කරයි.

සමෙහි රැළි ගතිය නැති කරයි.