La Fresh Facial Scrub

  • 2023-08-28, 7:46pm
  • Colombo, Colombo 14
  • AD ID:0000005614
Rs 1,999.00

La Fresh Facial Scrub

 

          මොනතරම් face cream පාවිච්චි කලත් මැරුණු සම නිවැරැදිව ඉවත් වුනේ නැත්නම් සමේ කිසිම පැහැපත් බවක් නෑ නේද?

මේ තමයි ඒකට විසදුම

             

 La fresh facial scrub එක භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල

 

⭐සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි.

 ⭐මැරුණු සම මනාව ඉවත් කරයි.

 ⭐විටමින් E,කොලජන් සහ 22K රත්‍රන් මගින් ඔබේ සම වඩාත් පැහැපත් කරයි.

 ⭐ඇස් යට හා බෙල්ල වැනි ප්‍රදේශ වල අදුරු බව ඉවත් කරයි.

 ⭐Black head,White heads ඉවත් කර සම පැහැදිලි කරයි.

 ⭐ලප කැලැල් ඉවත් කරයි.

 ⭐සමෙහි රලු ගතිය ඉවත් කරයි.

 ⭐බ්ලීච්න් නිසා,හිරු එලියෙන් හානි වු සම යතා තත්ත්වයට පත් කරයි.